23.9 C
Colombo
Tuesday, February 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජලාපවහන මණ්ඩලයට පොලු තිබ්බ මැති ඇමතිවරු කවුද?

ජලාපවහන මණ්ඩලයට පොලු තිබ්බ මැති ඇමතිවරු කවුද?

මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයන් 40ක් පමණ ජලය ලබා ගැනීම වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික ජලසම්පත් හා ජලාපවාහන මණ්ඩලය වාර්තා කරයි.

ජල සම්පත් මණ්ඩලයට වසර ගණනාවක් තිස්සේ රුපියල් ලක්ෂ විස්ස තිහ යනාදී වශයෙන් හිඟ බිල්පත් නොගෙවූ දේශපාලඥයන් කිහිප දෙනකුද මේ අතර සිටින බවත්
එම හිඟ මුදල් ඉදිරි සති කිහිපයේදී අයකර ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇති බවත් ජලාපවාහන මණ්ඩලය අවධාරණය කරයි.