26.1 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටීම්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටීම්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් විදුලිය බිඳ වැටීම් වාර්තා වේ.

පසුගියදා අලුත්වැඩියා කළ නොරච්චෝලේ බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රය අද (01) පස්වරුවේ නැවතත් අක්‍රිය වී ඇති අතර යන්ත්‍රයේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය අක්‍රිය වී ඇත.

එමනිසා ජාතික පද්ධතියට මෙගාවොට් 270ක් අහිමි වන් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එනමුත් නොරච්චෝලේ ජනන යන්ත්‍රය නැවතත් අක්‍රිය වීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාව නොමැති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.