26.1 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalලංකාවේ කුරුඳුවලට GI සහතිකය හිමිවෙයි

ලංකාවේ කුරුඳුවලට GI සහතිකය හිමිවෙයි

අපනයන සංවර්ධන මණ්ඩලය පැවසුවේ ‘ශ්‍රී ලංකා කුරුඳු’ සඳහා යුරෝපීය කොමිසම මගින් පිරිනමනු ලබන භූගෝලීය දර්ශක (ජි.අයී) සහතිකය හිමිව ඇති බවයි.

එම සහතිකය ඊයේ (02) ලබාදීමට යුරෝපීය කොමිසම කටයුතු කර ඇති සේම, එම සහතිකය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් සඳහා පළමුවරට ලැබී තිබේ.

මෙය ඓතිහාසික වැදගත්කමක් ඇති මොහොතක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පැවසීය.