30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalබලපත්‍ර රහිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

බලපත්‍ර රහිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

ඊයේ (03) පස්වරුවේ විශේෂ කාර්ය බලකායේ කතරගම කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව, වීරවිල පොලිස් වසමේ වීරවිල හන්දිය අසල වැටලීමක් සිදු කෙරුණා.

එහිදී බලපත්‍ර රහිතව සහ නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි විදෙස් රටක නිපදවූ ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා.

විදෙස් රටක නිපදවූ අදාළ ගිනි අවිය මිලිමීටර් 0.38ක වර්ගයේ ‍රිවෝල්වරයක් බවද පොලීසිය පවසනවා.

වැඩිදුර විමර්ශන වීරවිල පොලීසිය විසින් ක්‍රියාත්මකයි.