33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක්

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක්

පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යයේ අනුගාමික ග්‍රාහකයින් (Followers) මිලියන 400 ඉක්මවූ පළමු පුද්ගලයා බවට පත්ව තිබේ.

මේ වන විට ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අනුගාමික ග්‍රාහකයින් සංඛ්‍යාව මිලියන 469ක් ඉහළ ගොස් ඇති අතර ඔහුගේ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම දැඩි ග්‍රාහක පරිශිලින ඉල්ලුමක් පවතින සමාජ මාධ්‍ය ගිණුම් අතර ප්‍රධාන ස්ථානයක් ගනී.

ඒ අනුව මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ සහ පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ අනුගාමික ග්‍රාහකයින් මිලියන 400 වෙත ළඟා වූ ලොව පළමු පුද්ගලයා බවට පත්වේ.