― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකොරෝනා නිසා පාර්ලිමේන්තුව කල් දාන්න එපා

කොරෝනා නිසා පාර්ලිමේන්තුව කල් දාන්න එපා

කොරෝනා තත්ත්වය පැවතියද පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරි දින හතරෙම පවත්වන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.