23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාගම වෛද්‍ය පීඨ සිද්ධියේ සැකකරුවන්ට ඇප

රාගම වෛද්‍ය පීඨ සිද්ධියේ සැකකරුවන්ට ඇප

රාගම වෛද්‍ය පීඨයේ පසුගියදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි 09 දෙනෙක් ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.

එම සැකකරුවන් 09 දෙනා අද (07) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.