27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය ආයතනවල දුරකතන වියදම් 25%කින් කැපේ

රාජ්‍ය ආයතනවල දුරකතන වියදම් 25%කින් කැපේ

2022 වර්ෂයේ වියදම් පාලනය සම්බන්ධයෙන් වූ අයවැය යෝජනා 5.4 වියදම් කළමනාකරණ යෝජනා යටතේ රාජ්‍ය ආයතනවල දුරකතන වියදම් සියයට 25කින් කපාහැරීමට තීරණය කර ඇත.

ඒ අනුව රජයේ නිලධාරීන්ට සන්නිවේදන පහසුකම් සැපයීමහ හා බිල්පත් පියවීම සඳහා දෙනු ලබන දීමනාවන් සම්බන්ධයෙන් චක්‍රලේඛයක් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

ඊට අනුව උපරිම වියදම් සීමා දැක්වෙන චක්‍රලේඛය පහතින් දැක්වේ.