32.8 C
Colombo
Monday, February 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහල් ආනයනයට ඩොලර් නිකුත් කරන්නැයි ඉල්ලීමක්

සහල් ආනයනයට ඩොලර් නිකුත් කරන්නැයි ඉල්ලීමක්

වෙළඳපොළේ සහල් මිල පාලනය කිරීම සඳහා මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා මෙම සහල් තොගය ආනයනය කිරීමට සැලසුම් කර තිබෙන අතර සහල් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 445 බැගින් ආනයනය කිරීමට නියමිතය.

ඒ අනුව වරකට සහල් මෙට්‍රික් ටොන් 20,000 බැගින් වරින් වර ආනයනය කර වෙළඳපොළට නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.

එම සහල් තොග ආනයනය කිරීමට අවෂ්‍ය ඩොලර් මහජන බැංකුව වෙත නිකුත් කරන්නැයි වෙළෙඳ අමාත්‍යාංශය මහ බැංකුවෙන් ඉල්ලීමක් කර ඇත.