29 C
Colombo
Monday, February 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුසල් මෙන්ඩිස්ට පළමු තරගය අහිමි වෙයි

කුසල් මෙන්ඩිස්ට පළමු තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයකට එක්වී තිබෙන අතර කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසුවේ කණ්ඩායමේ සියලුදෙනා තරගයට සූදානමින් සිටින බවත් චාමික කරුණාරත්න මේ වනවිටත් ඔස්ට්‍රේලියාව බලා පැමිණෙමින් සිටින බවත්ය.