25 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඩෙංගු මර්දන සහායකයින් සෞඛ්‍ය අමාත්‍යංශය වටලයි

ඩෙංගු මර්දන සහායකයින් සෞඛ්‍ය අමාත්‍යංශය වටලයි

කොළඹ නගර ශාලාව ඉදිරියේ විරෝධතාවයක නිරත වූ පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය භූමියට බලහත්කාරයෙන් ඇතුළු වී තිබේ.

ඒ හේතුවෙන් ඇති වූ එහි කලහාකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය කැදවා ඇති අතර විරෝධතාකරුවන් අමාත්‍යංශය භූමියට පැමිණ එහි බිම වාඩි වී සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වෙයි.

තම වැටුප් වැඩිකිරීම, සේවයේ ස්ථිර කිරීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් මෙම විරෝධතා පවත්වයි.