30 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියාව යුද අභ්‍යාසයකට සැරසෙයි

රුසියාව යුද අභ්‍යාසයකට සැරසෙයි

රුසියානු යුද නැව් 06ක් යුද අභ්‍යාසයකට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිය රටෙහි යුද බලය පෙන්වීම සඳහා රුසියාව විසින් එම යුද නැව් යුක්රේන දේශසීමා ආසන්නයේ සිට කළු මුහුද දෙසට යාත්‍රා කර තිබේ.

කෙසේවෙතත් පෙරේදා (07) ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සමග පැවති සාකච්ඡාවේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුදමය තත්ත්වයක් ඇති නොවන බවට ප්‍රකාශයක්ද සිදු කළේය.