― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසැමියා ගිනි තැබූ පොලිස් සැරයන්වරිය මිය යයි

සැමියා ගිනි තැබූ පොලිස් සැරයන්වරිය මිය යයි

ගාල්ල – ගෝනපිනුවල ප්‍රදේශයේදී සිය සැමියා විසින් ගිනි තබා රෝහල්ගත කළ කාන්තා පොලිස් සැරයන්වරිය මිය ගොස් තිබේ.

බරපතළ තත්ත්වයේ පසු වූ ඇය බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (08) ජීවිතක්ෂයට පත්ව ඇත.

35 හැවිරිදි ගෝනපිනුවල පොලිසියට අනුයුක්තව සේවය කරන මෙම පොලිස් සැරයන්වරිය සේවය නිම කර නිවසට පැමිණි අවස්ථාවේ ඇති වූ ආරවුලක් මත සැමියා විසින් පසුගියදා ඇයගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ඇති බව වාර්තා විය.