ඉදිරියේදී ගෙවීමට නියමිතව ඇති ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර ණය වාරික ගෙවීමේ කිසිදු දුෂ්කරතාවක් නොමැති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.
එම ණය වාරික ගෙවා දැමිය නොහැකි බවට විපක්ෂය අසත්‍ය ප්‍රකාශ පතුරවමින් සිටින බවත් ඉදිරියට ගෙවීමට ඇති ණය වාරික නිසි පරිදි ගෙවා දමන බවත් මහබැංකු අධිපතිවරයා ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් අවධාර්ණය කරයි.