26 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑරාජ් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

එරාජ් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඔහු මේ සම්බන්ධයෙන් අද (10) නගර සභා සැසිවාරයේදී දැනුම් දීමට නියමිතය.