28 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොරෝනා ගැන නවතම හෙළිදරව්වක්

කොරෝනා ගැන නවතම හෙළිදරව්වක්

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු තුළ එම වෛරසය සක්‍රීයව පවතින්නේ දින 05ක පමණ කාලයක් බව නවතම පරීක්ෂණයකින් අනාවරණ වී ඇති තිබේ.

කොරෝනා ආසාදිතයින්ගේ නිරෝධායන කාලය සතියක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇත්තේ ඒ අනුව බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.