23.9 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalනිධන් හෑරූ 06ක් අත්අඩංගුවට

නිධන් හෑරූ 06ක් අත්අඩංගුවට

මන්නාරම, වංකාලෙයි, වස්තිපුර ප්‍රදේශයේ නිධන් හැරූ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ 18ත් 65ත් අතර වයස්වල පසුවන එම ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සැකකරුවන් අද (10) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.