23.9 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෙදර්ලන්තයේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්

නෙදර්ලන්තයේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්

නෙදර්ලන්තයේ දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළයාමක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (09) එරටින් නව ආසාදිතයින් 86,538 දෙනෙකු හඳුනාගෙන ඇති අතර කොවිඩ් මරණ කිසිවක් වාර්තා වී නොමැත.

නෙදර්ලන්තයේ සෞඛ්‍ය අංශ දත්තවලට අනුව ජනවාරි 30 වැනිදා සිට ඉකුත් 5 වැනිදා දක්වා කොවිඩ් 19 ආසාදනය සම්බන්ධයෙන් දැඩිසත්කාර ඒකකවලට 15 දෙනෙක් ඇතුළත් කර ඇත.