28.4 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෛත්‍රී දකුණු කොරියාවට

මෛත්‍රී දකුණු කොරියාවට

දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ලෝක සාම සමුළුවේ ප්‍රධාන දේශනය කිරීම සඳහා ආරාධනා ලැබී තිබෙන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (10) අලුයම දකුණු කොරියාව බලා පිටත්ව ගියේය.

ඔහු සමග තවත් දෙදෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව ඇති අතර මෙම පිරිස අද අලුයම 12.45 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව ඔස්සේ දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.