26.7 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවැල්ලවාය ගල්බොක්ක රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය ගල්බොක්ක රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය, ගල්බොක්ක කදු රක්ෂිතයේ ඊයේ (09) පස්වරුවේ විශාල ගින්නක් හටගෙන තිබේ. රක්ෂිතයේ අක්කර හැටකට වඩා ගින්නෙන් විනාශ වී ඇත.

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා රාත්‍රිය පුරා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර කිසිදු පාර්ශවයක් ගින්න මැඩපැවැත්වීමට මැදිහත් වී නොමැත.