27.8 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිලේ ඉහළ යෑමක්?

විදුලි බිලේ ඉහළ යෑමක්?

විදුලි බිල විශාල ප්‍රමාණයකින් ඉහළ දැමීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඉන්ධන මිල වැඩි නොකරන බවට අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළද නුදුරේදීම ඉන්ධන මිලත් අනිවාර්යෙන් ඉහළ දමන බව එහි කැදවුම්කරු රන්ජන් ජයලාල් අවධාරණය කරයි.

අද වන විට විදුලිය වැඩි වශයෙන් නිෂ්පාදනය වන්නේ ඉන්ධන මත බවත් මේ සමගම විදුලි බිල වැඩි කිරීම ජයටම සිදුවන බවත් ඔහු වැඩිදුටටහ් ප්‍රකාශ කලේය.

ඒ අනුව නුදුරේදීම ඉන්ධන සහ විදුලිය මිල විශාල වශයෙන් ඉහළ දැමීමට නියමිතය.