28 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔසුසැල්වලින් නොමිලේ බෙහෙත් ලබාගැනීමට අවස්ථාව

ඔසුසැල්වලින් නොමිලේ බෙහෙත් ලබාගැනීමට අවස්ථාව

සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන පීඩාව සලකා නොමිලේ බෙහෙත් ලබා ගැනීමට අවස්ථාව ලබාදෙන බව ඖෂධ නියාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.

ඒ අනුව රජයේ රෝහල්වලින් ලබාදෙන තුණ්ඩුවට දිවයින පුරා පිහිටි රාජ්‍ය ඔසුසැල් ඔස්සේ තාවකාලිකව ඖෂධ නිකුත් කෙරේ. ඒවා රෝහලේ දෙන පරිදි නොමිලේ ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.