23.9 C
Colombo
Thursday, February 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews14 තෙක් විදුලි කප්පාදුවක් නැහැ

14 තෙක් විදුලි කප්පාදුවක් නැහැ

14 වැනිදා දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඉල්ලුමට සරිලන ප්‍රමාණවත් විදුලි උත්පාදනයක් සහිත බැවින් මෙලෙස විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අරපරිස්සමෙන් විදුලිය පරිහරණය කරන ලෙස කොමිසමේ සභාපතිවරයා මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.