27.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩි කළ සමෘද්ධි දීමනාව අද සිට

වැඩි කළ සමෘද්ධි දීමනාව අද සිට

සමෘද්ධි දීමනාව සියයට 28කින් වැඩි කිරීමට රජය ගත් තීරණයට අනුව අදාළ දීමනාව අද (14) සිට ලබාදීමට නියමිතය.

සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාපවසන්නේ ඒ සඳහා අමතර රුපියල් මිලියන 15,000ක් වෙන් කිරීමට රජය මේ වන විටත් කටයුතු කර ඇති බවයි.

ඒ අනුව පෙබරවාරි මස සිට සමෘද්ධි දීමනාව ඉහළ දැමීමට පියවර ගෙන ඇති ඇති අතර අද සිට සමෘද්ධි බැංකු මඟින් දීමනාවන් ලබාගැනීමේ හැකියාව පවතී.