26.7 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවැඩ වර්ජන නිසා ජනතාව කබලෙන් ලිපට වැටිලා

වැඩ වර්ජන නිසා ජනතාව කබලෙන් ලිපට වැටිලා

ජනතාව කබලෙන් ලිපට වැටී ඇති මෙවන් කාලයක වැඩවර්ජන කිරීම සුදුසු නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වෘත්තීය වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමෙන් ආණ්ඩුවට අමතර වාසි සහගත තත්වයක් ඇතිවන බවත් සේවයේ යෙදෙමින් මෙවැනි අරගල සිදුකිරීම වඩාත් යෝග්‍ය බවත් ඔහු වැදිදුරටත් අවධාරණය කළේය.