30.6 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශලනි සහ සචින්ගේ අලුත්ම ෆොටෝ ෂූට් එක

ශලනි සහ සචින්ගේ අලුත්ම ෆොටෝ ෂූට් එක

ශලනි තාරකා කිව්වම මේ රටේ නොදන්න කෙනෙක් ඉන්නව ඇති කියල මං හිතන්නෙ නැහැ. මේ දිනවල ඇය ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ සිරස නාලිකාවේ විකාශය වෙන කියාදෙන්න ආදරේ තරම් කියන ටෙලිනාට්‍යයේ ‘ස්නේහා’ විදිහට.

සචින් කියන්නේ නවක පරපුරේ රංගන ශිල්පියෙක්. ඔහුත් මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. ඒ මං කලින් කිව්ව ටෙලිනාට්‍යය නිසාම තමයි. කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ඔහු පණ පොවන්නෙ නිර්වාන් කියන චරිතයට. ස්නේහා හිතින් ආදරේ කරන, බලෙන් ආදරේ ලබාගන්න හඩහන අහිංසක තරුණය තමයි නිර්වාන්. ඉතින් මේ ආදරවන්තයින්ගේ දිනය දවසේ ඔවුන් දෙදෙනාගේ අලුත්ම ෆොටෝ ෂූට් එක සමාජ මාධ්‍යයට මුදාහැර තිබුණා.