32.8 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන නැති නිසා විදුලි බලාගාරයක් නවතී

ඉන්ධන නැති නිසා විදුලි බලාගාරයක් නවතී

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැලණිතිස්ස, සොජිට්ස් බලාගාරය අක්‍රීය වී ඇති බව විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (පාලන) ඇන්ඩෲ නවමනි පවසයි.

අද (15) පෙරවරුවේදී මෙම කැලණිතිස්ස සොජිට්ස් බලාගාරය අක්‍රීය වී ඇත.