30.6 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැලණිය විශ්වවිද්‍යාලයේ ගැටුමක්

කැලණිය විශ්වවිද්‍යාලයේ ගැටුමක්

කැලණිය විශ්වවිද්‍යාලයේ ඊයේ (14) ඇතිවූ ගැටුමකින් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

විශ්වවිද්‍යාල අවසන් වසරේ සිසුන් පිරිසක් විසින් තෙවන වසරේ සිසුන් දෙදෙනෙකුට මෙම පහරදීම සිදු කර ඇති අතර පහරදීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් රාගම රෝහලට ඇතුළත් කර ඇත.