32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණෝ දැඩි මතයක

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණෝ දැඩි මතයක

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් නොලැබෙන්නේ නම් ජාත්‍යන්තර සංවිධාන හරහා හෝ විසඳුමක් ලබාගැනීමට කටයුතු කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසති.

අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ පැවසුවේ මේ සම්බන්ධයෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාස්වහන්සේ දැනුවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.