26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවනිඳු හසරංගට කොරෝනා

වනිඳු හසරංගට කොරෝනා

ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංගට කොවිඩ් ආසාදන වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ හේතුවෙන් වනිඳුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තෙවැනි 20/20 තරගයට සහභාගීවීමේ අවස්ථාව අහිමි වී ඇත. එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුටද කොවිඩ් ආසාදනය වී ඇති අතර ඔහු මේ වනවිට නිරෝධායනයට යොමුකර තිබේ.