පියුමි හංසමාලී කියන්නේ ලංකාවේ ඉන්න සරාගී නිරූපණ ශිල්පිණියන් අතර ප්‍රමුඛස්ථානයේ වැජඹෙන්නියක්. දිනෙන් දින සිය ෆේස්බුක් ගිණුමේ සරාගී ඡායාරූප පළ කිරීම නිසා ඇය සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහට ලක්වෙනවා. ඇය නිතරම අලුත් පුවත් මවනීයක්. ඉතින් මේ ඇය වැලන්ටයින් දිනය වෙනුවෙන් කළ නවතම ඡායාරූප එකතුවයි.





