26 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalදයාසිරිගෙන් විදුලි ඉංජිනේරුවන්ට ටොක්කක්

දයාසිරිගෙන් විදුලි ඉංජිනේරුවන්ට ටොක්කක්

රට තුළ දැඩි බලශක්ති අවශ්‍යාවක් මතුව ඇති අවස්ථාවක පුනර්නනීය බලශක්තිය ඉතා වැදගත් බවත් පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවීමට ලංකා විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවරුන් වගකිව යුතු බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර චෝදනා කරයි.

පුනර්නනීය බලශක්තිය හරහා ලබා ගත හැකි මෙගාවොට් 40ක ප්‍රමාණයක් සදහා සම්බන්ධතාව ලබාදීමට විදුලි ඉංජිනේරුවන් කටයුතු නොකිරීම හේතුවෙන් එම ප්‍රමාණය ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.