26.7 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙළඳ ඇමති ඩුබායි රාජ්‍යයේ සංචාරයක

වෙළඳ ඇමති ඩුබායි රාජ්‍යයේ සංචාරයක

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (16) පෙරවරුවේ ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබේ.

ද්වි පාර්ශවික වෙළද සබදතා ශක්තිමත් කර ගැනීම එම සංචාරයේ ප්‍රධාන අරමුණයි. මෙම සංචාරයේදී අමාත්‍යවරයා එරට ජාත්‍යන්තර වෙළද කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය තානි පින් අහමද් අල් – සෙයුදි හමුවීමට නියමිතය.

තෙදිනක් පුරා පැවැත්වෙන ශ්‍රී ලංකා අපනයන සන්නාම පිළිබද වෙළද ප්‍රදර්ශනය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට විවෘත කිරීමට නියමිත බව වෙළද අමාත්‍යාංශය නිවේදනය කරයි.