25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරංජන් රාමනායක ජනපති කොමිසමට

රංජන් රාමනායක ජනපති කොමිසමට

බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසම හමුවට රැගෙනවිත් තිබේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් අද (17) පෙරවරු 9.30ට පමණ රන්ජන් රාමනායක එම කොමිසමේ පොලිස් විමර්ශන අංශය වෙත රැගෙනවිත් ඇත.

මේ වන විටත් රංජන් රාමනායක් එහි රැඳී සිටින අතර 2015 – 2019 යහපාලන ආණ්ඩු සමයේදී සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳ එම කොමිසම විසින් විමර්ශන සිදුකරන අතර රන්ජන් රාමනායක මහතා එම රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ලැබීය.