26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස්ගත වන අයට සිව්වැනි මාත්‍රාවක්

විදෙස්ගත වන අයට සිව්වැනි මාත්‍රාවක්

විදෙස්ගත වන පුද්ගලයන්ට ඒ ඒ රටවල අවශ්‍යතා පරිදි කොවිඩ් එන්නතේ සිවුවැනි මාත්‍රාවක් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයද දැනුවත් කර තිබේ.