25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅසූචි ප්‍රහාරය ගැන අපේ ජනබල පක්ෂයේ නායකයාගෙන් ප්‍රකාශයක්

අසූචි ප්‍රහාරය ගැන අපේ ජනබල පක්ෂයේ නායකයාගෙන් ප්‍රකාශයක්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපේ ජන බල පක්ෂ නායක සමන්ත පෙරේරා අද (18) කැඳවූ බව පිළියන්දල පොලීසිය පවසයි.

ඉකුත් 15 වැනිදා චමුදිතගේ පිළියන්දල නිවසට මෝටර් රථයකින් පැමිණි සිව්දෙනෙකු ගල් හා අසූචි ප්‍රහාර එල්ල කර පලා ගොස් තිබිණි.

එම ප්‍රහාරයට දින කීපයකට ඉහතදී චමුදිත සමරවික්‍රම අපේ ජන බල පක්ෂය පක්ෂයේ සභාපතිවරයා සමඟ සම්මුඛ සාකච්ඡවක් පවත්වා ඇත.