26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල වැඩි කරන්න දෙන්න - නැත්නම් බදු අඩු කරන්න

ඉන්ධන මිල වැඩි කරන්න දෙන්න – නැත්නම් බදු අඩු කරන්න

ඉන්ධන මිල වැඩි කිරීමට අවසර ඉල්ලමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ඉන්ධන මීල වැඩි කිරීමට අවසර නොදෙන්නේ නම් ඉන්ධන මත පනවා ඇති බදු අඩු කිරීමට කටයුතු කරන ලෙස ඔහු සිය ලිපියෙන් දක්වා තිබේ.