25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹට හදිසි ජල කප්පාදුවක්

කොළඹට හදිසි ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයක අද (18) පෙරවරු 10 සිට පැය 36ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ඔවුන් පවසන්නේ අද (18) පෙරවරු 10 සිට 19 වැනි සෙනසුරාදා පස්වරු 10 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

මෙලෙස ජල කප්පාදුව සිදුවන්නේ කොළඹ 01,07,09,10,12 යන ප්‍රදේශ වලය. මීට අමතරව කොළඹ 08 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙනු ඇත.