30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය සංචාරයට අදාළ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ඉන්දීය සංචාරයට අදාළ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ඉන්දියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.

ඊට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුලත්ය.

දසුන් ශානක (නායක), චරිත් අසලංක (උපනායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, කමිල් මිෂාර, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසි, ප්‍රවීන් ජයවික්‍රම, අශියන් ඩැනියල් එම සංචිතයට අයත්ය.

මේ අතර ඔස්ට්‍රේලියානු සංචාරය අතරතුරදී විවිධ අබාධයන්ට ලක්වූ අවිශ්ක ප්‍රනාන්දු, නුවන් තුෂාර සහ රමේෂ් මෙන්ඩිස් නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙන බලා පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.