― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඩීසල් 52කින් - පෙට්‍රල් 19කින් ඉහළ දැමිය යුතුයි

ඩීසල් 52කින් – පෙට්‍රල් 19කින් ඉහළ දැමිය යුතුයි

ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් නොකළ හොත් ඩීසල් ලීටරයක් රුපියල් 52කින් හා පෙට්‍රල් ලීටරයක් රුපියල් 19කින් ඉහළ දැමීමට සිදු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස අමාත්‍යවරයා විසින් මීට දින දෙකකට පෙර මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.