27.8 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුටින් සමග ජෝ බයිඩන් සාකච්ඡාවකට සැරසෙයි

පුටින් සමග ජෝ බයිඩන් සාකච්ඡාවකට සැරසෙයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟත්වය පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේනය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එහි අරමුණ වේ.