31.7 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිසියට නීතිය උගන්වන්න ගිය FillT අත්අඩංගුවට

පොලිසියට නීතිය උගන්වන්න ගිය FillT අත්අඩංගුවට

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ රැප් ගායකයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර ප්‍රදේශයේ පැවති රැස්වීමක් සඳහා ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රැප් ගායක ෆිල්ටි බව සඳහන්ය.

ඔහු අද (21) පානදුර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.