28 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාස දෙකට ඩෙංගු රෝගීන් 9,809ක්

මාස දෙකට ඩෙංගු රෝගීන් 9,809ක්

වසරේ මේ දක්වා කාලය තුළ පමණක් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9,809 දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා වීරසිංහ මහත්මිය පැවසුවේ, ඉවත ලන ද්‍රව්‍යවලින් 40%ත් 45%ත් අතර ප්‍රමාණයක් ඩෙංගු රෝග ව්‍යාප්තිය සඳහා හේතුවී ඇති බවයි.