28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසරත් ෆොන්සේකාගෙන් ගම්මන්පිලට කනේ පහරක්

සරත් ෆොන්සේකාගෙන් ගම්මන්පිලට කනේ පහරක්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් පසුගියදා පැවැති උත්සවයකදී කළ කථාවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස අවධානයට ලක්ව තිබේ.

මෙම ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිය ෆේස්බුක් ගිණුමෙන් පිළිතුරක් ලබාදී තිබුණේ මෙසේයි.

‘කරන්ඩ බැරිනම් කරන්න පුලුවන් කෙනෙක්ට රට භාරදීලා ගියානම් නේද හොඳ..? ‘ යැයි එහිදී සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කරයි.