28.9 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශේෂ භාණ්ඩ කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

විශේෂ භාණ්ඩ කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දයකට අමතරව ජනමත විචාරණයකට යොමු කළ යුතුව ඇතැයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

කතානායකවරයා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ මේම පනත් කෙටුම්පත සම්බ්නධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමිනි.

ඊට හේතුව මෙම පනතේ ඇති යම් යම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනිවීම බව කතානායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේ ය.