27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅධිභාර පනතෙන් EPF,ETF ඉවත් කිරීම බොරුවක්

අධිභාර පනතෙන් EPF,ETF ඉවත් කිරීම බොරුවක්

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අධිභාර පනත මගින් EPF සහ ETF අරමුදල්වලින් සියයට 25ක් බදු අය නොකරන බව ප්‍රකාශ කළද අද (23) ඉදිරිපත් කළ පනතෙන් EPF සහ ETF ඉවත් කර නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

මුදල් ඇමතිවරයා ඒ ගැන පැහැදිලි ප්‍රතිඥාවක් රටට ලබා දී ඇතැයි සඳහන් කළ සභානායක දිනේෂ් ගුණවර්ධන පනත විවාද කර කාරක සභා අවස්ථාවේදී එම වෙනස්කම් සිදුකළ හැකි බව පැවසීය.