28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධිභාර බද්දට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අධිභාර බද්දට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිභාර බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණයට අද විශේෂ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පනතින් යෝජනා කෙරෙන්නේ 2020 අප්‍රේල් 1 වන දිනයෙන් ආරම්භවන තක්සේරු වර්ෂයේ රුපියල් මිලියන දෙදහස ඉක්මවන බදු අයකල හැකි අදායම් ලබන පුද්ගලයෙක්, හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් එම ආදායමෙන් 25% ක අධිභාරයක් ගෙවිය යුතු බවයි.