23.4 C
Colombo
Friday, February 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉදිරි මාස තුනට තෙල් ගන්න ඩොලර් තියෙනවාද?

ඉදිරි මාස තුනට තෙල් ගන්න ඩොලර් තියෙනවාද?

ඉදිරි මාස තුන සදහා සඳහා අඛණ්ඩව තෙල් මිලදී ගැනීමට ආණ්ඩුවට ඩොලර් තිබෙනවා දැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේදී විමසුවේය.

මේ වන විට තෙල් බැරලය ඩොලර් 99ක් වී ඇති අතර ඉදිරියේදී එය ඩොලර් සියයක් දක්වා වැඩි විය හැකි බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

දැනට ඇනවුම් කර ඇති ඉන්ධන කෙසේ හෝ මුදල් ගෙවා ලබා ගත යුතු බවත් එසේ නැතිනම් ඉදිරියේදී වැඩි මිලට තෙල් ගැනීමට සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.