24 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකබ්රාල්ට නොකියම බැසිල් IMF යයිද?

කබ්රාල්ට නොකියම බැසිල් IMF යයිද?

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එළැඹෙන අපේ‍්‍රල් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ නිළධාරීන් මුණ ගැසීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

එම නිලධාරීන් හමුවීම සදහා සුදුසු දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සම්බන්ධව වොෂින්ටනයේ ශ‍්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් පවතී.

කෙසේ නමුත් මුදල් අමාත්‍යවරයා අපේ‍්‍රල් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමු වී සාකච්ඡා කිරීමට නියමිත බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට මෙතෙක් නිළ වශයෙන් දැනුම් දී නැත.