30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩීසල් නැවට ඩොලර් ගෙවයි

ඩීසල් නැවට ඩොලර් ගෙවයි

කොළඹ වරායෙන් පිටත දින හතරක සිට නැංගිරම් ලා සිටින නෞකාවේ ඇති ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 සඳහා වන ඇමෙරිකානු ඩොලර් මිලියන 35.3 ක මුදල ඊයේ (22) රාත්‍රියේදී ගෙවූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය.

සිංගප්පූරු සමාගමකින් ආනයනය කළ එම තෙල් තොගය හැකි ඉක්මනින් ගොඩබෑමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.